1. GuneBhai

    .:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

    ඔවු අැමසියාත් ඉන්න ඔ්නි හැබැයි එෙහනන් කිඹූලා නැතුව...
  2. GuneBhai

    .:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

    ඔ්නි පාටක්... :rolleyes::rolleyes:
  3. GuneBhai

    .:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

    නිල් = ඉෙරා්සාන් කොළ =ස්රීලන්කට්1 රතු =ගසා කහ= ෙහලෙයක් දම් = බිංගු පුතා අළු= රැචිර
  4. GuneBhai

    .:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

    ප‍ාට විතරක් වැඩක් නෑ බන්... පක්ශ ප්රතිපත්ති මොනාද කියල තීරනේ කරල ඉන්න ඕනි මුලින්
  5. GuneBhai

    සහජීවනය_ජයගනී!

    සිංහ පැටවු නැත රට අතැර ‍ගොසින්..... :yes::yes:
  6. GuneBhai

    රණමග ඔස්සේ නන්දිකඩාල් අලෙවි වාර්තා බිඳින

    එහෙම සුදු වෑන් එකක ගිය එකෙක්ව මට පෙන්නපන්කෝ?
  7. GuneBhai

    නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

    බොරැ වෙන්නෙත් නෑ ඇත්ත වෙන්නෙත් නෑ. තේරැමකුත් නෑ ඒවා කියල.
  8. GuneBhai

    නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

    ඇයි ටිරාන් කියපු පළියට ඒක ඇත්ත වෙනවාද? සල්ලිත් අරන් මැරැන් කන ඩයල් ඉන්නව කියල ඇහුවමයි බන්... :lol::lol::lol:
  9. GuneBhai

    නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

    අන්න ඒක තමා අවුල. උඹල චන්දෙ දුන්නෙ කළගුන සලකන්න. අපි චන්දෙ දුන්නෙ කලින් කරා වගේම ඊළග අවුරැදු 5ත් වැඩ කරන්න. උඹලට තුන්වෙනි පාර මහින්ද එපා උනේ දෙවනි පාර ගොන්නු වගේ චන්දෙ දුන්න නිසා....
  10. GuneBhai

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    නිදහස් අධයාපනෙත් තියෙන්න ඕනි අධයාපනේ නිදහසත් තියෙන්නෙ ඕනි. රටේ හැමෝටම නොමිලේ උගන්නන්න/ඉගෙන ගන්න කියල බල කරන්න බෑ නේ කාටවත්. නිකන් ඉගැන්නුවා කියල රටට වැඩදායක මිනිස්සු බිහිවෙන්නෙ නෑ ඉරෝසාන්...
  11. GuneBhai

    සිංහලද?

    ඔවු සිංහලයන් විජයගෙන් පැවත එනවා කියන එක මිතයාවක් තමා. හැබැයි විජය සිංහලයන්ගෙ පළමුවෙනි වයවස්තාපිත රජ කියන එක නන් පිලිගන්න වෙනවා.
  12. GuneBhai

    SL Doctors

    LOL
  13. GuneBhai

    GMOA මාෆියාව

    permit kawurut dunna deyak.. mahindath eka kala....

    No contents