කව්රුහරි මේ ගැන කලින් දාලා තියෙනවානම් සොරි තමයි :sorry::sorry:
Harvard University කියන්නේ ඉතින් දන්නවා නේ. ලෝකේ තියෙන හොදම university එකක් :cool::cool:
මේකේ ඉතින් ඉගෙන ගන්න ලැබෙන එකත් කොච්චර පිනක්ද
ඒවගේ වාසනාවක් හුගක් අයට නැති වුනාට :( අද internet (youtube) හින්දා අපිට ඒ lectures ගෙදෙර ඉදන්ම...