Edex Expo මේ පාර ගිය කව්ද ඉන්නේ
කොහමද හොදයිද ?
සාමාන්යෙන් ඔය Universities වලින් ඒගොල්ලන්ගේ Degree/MSc programmes වලට මේකෙදි discounts දෙනවද ?
මම හෙට යන්න ඉන්නේ
මොකක්ද මේකේ විශේෂත්වය ?
පොඩ්ඩක් ගියපු එක්කෙනෙක් කියන්නකෝ
කොහමද හොදයිද ?
සාමාන්යෙන් ඔය Universities වලින් ඒගොල්ලන්ගේ Degree/MSc programmes වලට මේකෙදි discounts දෙනවද ?
මම හෙට යන්න ඉන්නේ
මොකක්ද මේකේ විශේෂත්වය ?
පොඩ්ඩක් ගියපු එක්කෙනෙක් කියන්නකෝ