ස්පෑමින් කියන්නෙ මොකක්ද කියල බලපන් එකටම. රට ගොඩගන්න උත්සාහ කරන එක ස්පෑමින් කියනව නං, එතනින් එහාට මොන කතාද ?
රිපෝට් කරපන්. මම මගෙ කර්මය හොඳට දැනගෙන ඇවිත් ඉන්නෙ. කරන්නෙ යහපත් දෙයක් කියල හොඳටම දන්නාවා. ඉතින් උඹ මොකක්ද මාව නවත්තන්න. අපේ උන්ම කිව්ව මේකටත් කියපන් ගොඩ යන්න ක්‍රමයක් තියෙනව නං කියල...