ලීටර් 5ට වඩා වදින ස්කූටර් තියෙනවද භං?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මගෙ බයික් එකක් තියෙනවා. 16ltr වදිනවා. හැබැයි තෙල් රු. 2000 ට ලිමිට් කලාට පස්සෙ පයින් බස් වීල් වල යන්න පුරුදු වුනා...


    පැය දහයක් විතර පෝලිමක ඉදලා පකටද 2000 ක තෙල්.
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Scooter ටැංකිය ලොකු කර ගන්ට බැරිද? ටැංකියෙන් කැබින් එක අස්සට පිරෙන විදිහට ජිල් මාට් එකක් දාගන්ට බැරිද රාවණ පුත්තුන්ට
     
    • Like
    Reactions: Amathi Putha

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ස්කූටර් නන් මල ජරාව
    ලීටර් 4-5 වදින්නෙ

    අපෙ එකෙක් ඉන්නවා, ඌ දවස් 2-2 ට පෝලිමෙ
    එපා කියද්දි ස්කූටර් අරන් ආවෙ
    දැන් ඉන්නවා කැරි කාපු රිලවා වගේ අඩාගෙන

    ඔය මගුල විකුනලා හරි හමන් බයික් එකක් ගනින්

    Jade 14 liters
    Hornet 18
    Volty ~ 13
    XR Baja 14
    Djebel 17

    tanki loku unata wadak nahane machan. bike walata kohomath 2000i ne gahann. 2000ta wadinne 5.2 ltr wage :rolleyes:
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    danna kollege wahanayak thiyanawanm share eka dala 8000ka wahenata gahan awilla adapan batayak dala. 2000ka thel gahanna polim wala lotala wadak naha ban
     
    • Like
    Reactions: Solo Rider

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    ස්කූටර් නන් මල ජරාව
    ලීටර් 4-5 වදින්නෙ

    අපෙ එකෙක් ඉන්නවා, ඌ දවස් 2-2 ට පෝලිමෙ
    එපා කියද්දි ස්කූටර් අරන් ආවෙ
    දැන් ඉන්නවා කැරි කාපු රිලවා වගේ අඩාගෙන

    ඔය මගුල විකුනලා හරි හමන් බයික් එකක් ගනින්

    Jade 14 liters
    Hornet 18
    Volty ~ 13
    XR Baja 14
    Djebel 17

    car ekak gananwane ban hornet kiyana ganan walata. petrol kiyada karanne dan owala. dan ena petrol aul ekka maru.
     
    • Haha
    Reactions: Solo Rider

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,129
    113
    wego 5L.full tank karama 200Km withara thamai padinna puluwan.oka thiyan polime katta kanawatath nayai ban redda :(
     
    • Like
    Reactions: Solo Rider

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    2000 ක් නම් දෙන්නේ ටැංකි ලොකු උනා කියලා වැඩියෙන් ලීටර් උනන්නේ නැහැ නේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    Scooty කියන්නේ තෙල් වැඩියෙන් bike එකක්.. කිසි ආර්ථික වාසියක් නෑ. Fz bike එකත් scooty එකකට වඩා තෙල් කරනවා..
     
    • Like
    Reactions: magix