1. nidarsha91

    Need a Nintendo Game Boy Original

    මම මේක පාවිච්චි කරල නෑ මචං. ඇඩ්වෙන්ස් එක වගේ නේද? කැඩිච්ච කෑලි ටිකවත් තියනව නං දියන්කො සල්ලි දෙන්නං
  2. nidarsha91

    Need a Nintendo Game Boy Original

    not much interested God. Thanks for the reply ah. Cheers for the channel
  3. nidarsha91

    Need a Nintendo Game Boy Original

    ඔව් ඒක තමයි වැඩේ. තියෙද්දි අගයක් නැති වෙනවා. ඇඩ්වාන්ස් එකේ මම හැරී පොටර් ගේම් එකක් ප්ලේ කරල තියෙනව. ට්‍රේන් සීන්ස් තියෙන්නෙ. Good old days man
  4. nidarsha91

    Need a Nintendo Game Boy Original

    I had too machan. Gifted a little one ඒ ගේමින් එක්ස්පීරියන්ස් එක ගන්න බ්‍රෝ. ස්විච් එකෙත් මේ ෆීල්න් එක එන්නෙ නෑ. කලර් එකත් ඒ වගේ. ඒත් මේක එපා වෙන එකක් නෑ
  5. nidarsha91

    Need a Nintendo Game Boy Original

    ඔව් බං මම මේ ඊට කලින් කාව ගාව හරි තියෙයිද කියල හොයල බලන්නෙ බං I had too machan. Gifted a little one ------ Post added on 1655107097
  6. nidarsha91

    Need a Nintendo Game Boy Original

    මචංලා, උඹල කවුරුහරි ලඟ Nintendo Game Boy Original එකක් විකුණන්න තියෙනවද. කාට්‍රිජස් නැති වුනත් කමක් නෑ.
  7. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    Wade goda giyaaa sahodarayiniiiiiiiii ! Thank you okkomalata !
  8. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    අපේ මිනිස්සුන්ට මුදල් ලැබෙනව නං, කොටුවෙ ඇවිදල දෙක පනහෙ ඉමිටේශන් ගන්නෙ නෑ. මුදල් ලැබුනම අවශ්‍යතා වලට භාණ්ඩ ගන්නවා. කැමරාස් ලංකාවෙ හදනවද මචන්? මයික්ස් ලංකාවෙ හදනවද මචන්? බෙහෙත් ලංකාවෙ හදනවද මචන්? හාල් ටිකවත් ලංකාවෙ හදනවද මචන්? වාහන ලංකාවෙ හදනවද මචන්? කම්පියුටර්ස් ලංකාවෙ හදනවද මචන්? මේ කරන්නෙ...
  9. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    මනුස්සයො හිතනව අපි තමයි මේ සිස්ටම් එකේ අයිතිකාරයො, මෙහෙයුම්කරුවො කියල. ඒ අයට තේර්න්නෙ නෑ මේ සිස්ටම් එකේ බොහොම නොගිනිය හැකි අංශුවකු විතරයි කියල. තම තමන් වපුරන දේ තම තමන් නෙලා ගනී. හුග දෙනෙක් තමන්ගෙ මිම්මෙන්ම අනිත් අය ගැනත් හිතන්න උත්සාහ කරනව. හොරු හොර නාමෙන් හිතනව වගේ. ඒක දැනගන්න තමයි මම මේ...
  10. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    අපේ රටේ ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න සපොර්ට් එකක් දෙන්න කරන වැඩක් මචන්. යූටියුබ් කරන්න ඕන කෙනෙක්ට පුලුවන් අතේ තියෙන් මොබයිල් ෆෝන් එකෙන්. හැබැයි ඒකට උවමනා වෙනා මූලික තල්ලුවක්. ඒක තමයි මම කරන්නෙ මචන්. නීත්‍යානුකූලව මුල් පියවර ටික හදල දෙනවා. හරි විදියට සබ්ස්ක්‍රයිබර්ස්ලව ගෙනල්ලා දෙනවා. ඉන්ටනැශනල්...
  11. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    Heta idala okkoma kelinma kiyanwa bro.
  12. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    Paraspara thana kiyapan machan.
  13. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    ------ Post added on 1653936011 I help our people. ------ Post added on 1653936194
  14. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    ලංකාවෙ මිනිස්සුන්ට දෙයක් තේරෙන්නෙ නැත්තෙ ඇයි? හිතන්න නං මනසට නිදහසක් ඕනනෙ මචන්. ඒත් මේ මිනිස්සු දුවන්නෙ හෙට ගෑස් එක ගන්න. තෙල් ගහගන්න. තව රුපියලක් හොයන්න. මට ඕන ඒ මිනිස්සුන්ට මුදල් හොයාගන්න උදව් කරන්න මචන්. එහ්ටකොට ඒ මිනිස්සු ඉබේම වෙනස් වෙනවා. හොයන්න ගන්නව. ඉගෙන ගන්න ගන්නවා. ඒකට කාලය ඉතිරි...
  15. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    බුදු හාමුදුරුවො බුදු වෙන්න වීර්ය කරද්දි පස්වග තවුසො හැරදාල ගියා. ලඟ උන්නු දෙයියොත් ගියා. ඒත් ඇසතු බෝ ගහ... ඒ නිසයි අප මහ බෝසතානෝ දවස් 7ක් එක දිගට ඇහි පිය නොහෙලා ඒ දිහා බොහොම ගරුත්වයෙන් බලන් උන්නෙ... මම යහපත් මනුස්සයන්ට විතරක් මෙ පනිවිඩය ගෙනිච්චම තාම යහපත් ලෙවල් එකට නාව අය කොහොමද මචන් හැදෙන්නෙ...
  16. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    බුද්ධදාස රජතුමාගෙ පාඩම් කියවද්දි බොහොම වැදගත් පාඩමක් ඉගෙන ගත්ත සහෝදරයා. ඒ තමයි යහපත කරන මනුස්සයන්ව හදවතින්ම අගය කරන්න ඕන අපි. මොකද එතකොට ඒ මනුස්සයො තව තවත් යහපත කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒ මනුස්සයගෙ ක්‍රියාව දකින වෙන කෙනෙක්, විශේෂයෙන්ම දරු පැටව් යහපතට හුරු වෙනවා. ඒ වගේමයි අනිත් පැත්තත් මචන්...
  17. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    ජීවිතේට වෙන මනුස්සයෙක්ගෙ යහපත් දෙයක් අගය නොකරන #02.2 @niranga1989
  18. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    "We believe that growing your channel" This is not about my channel. I have read these guidelines & have studied them carefully. ජීවිතේට වෙන මනුස්සයෙක්ගෙ යහපත් දෙයක් අගය නොකරන #01 @supun_sg ජීවිතේට වෙන මනුස්සයෙක්ගෙ යහපත් දෙයක් අගය නොකරන #02 @niranga1989 ------ Post added on 1653929525
  19. nidarsha91

    It's Our Time to Build Our 🇱🇰

    තමන් ගැන විතරක්ම හිතන පට්ට කුහකයන්ට පට්ට සතුටින් උත්තර
  20. nidarsha91

    කුහකයන්ට උත්තර#01

    තව මනුස්සයෙක්ට හරියනවට, අපේ මේ ශ්‍රී ලංකාව නීත්‍යානුකූල වෙනවට අකමැති, තමන්ගෙ මඩිය ගැන විතරක් හිතන උදවියට පුංචි පණිවිඩයක් සතුටින් :-)

    No contents