Wait & see brother. Budhdha also had to be patient.
මට නෙමෙයි ස්තූති කරපන් මේ සොභාදමහට මචන්. මේ ධම්මය තමයි අනර්ගම.
මගෙ ස්පෙක්ස් කියන්නම් හිනා වෙන්න එපා මචන්. අවුරුදු 6ක් තිස්සෙ 128GBක මැක්බුක් එකකින් දේවල් ඉගෙන ගන්නෙ. වැඩ කරන්නෙ. මගෙ සෙනසුරු ඉන්නෙ පලවෙනි කොටුවෙ. දන්න උන්ට තේරෙනව මේ කියන්නෙ...