1. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලට විල්තෙර අවසන් වැඩසටහන කරන කාලේ ලගට ගන්න හිතිලනේ.
  2. Mr.Tom

    Van modifications

    මේ වගේ ෂෙල් එකක් ලැබෙනවා කියන්නේ ඉතිං කළු නික වගේ තමයි.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හොදින් ඉන්නවා මල්ලි. මොකද්ද වැඩේට කර ගත්තේ‍.
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) ඉදලා හිටලා ඇවිත් යනවා පුටේ..
  5. Mr.Tom

    :( ඕවට ජීටී පියවරක් ගන්නෙ නැති එක තමයි බං කණගාටුව. අඩුම ගානේ රෙප් දෙන එව්න්ගේ නම වැටෙන්නවත්...

    :( ඕවට ජීටී පියවරක් ගන්නෙ නැති එක තමයි බං කණගාටුව. අඩුම ගානේ රෙප් දෙන එව්න්ගේ නම වැටෙන්නවත් හදන්න ඕනේ. :dull:
  6. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :( එහෙනම් ලබන සතියට කල් දාමුද?
  7. Mr.Tom

    හොදින් ඉන්නවා මල්ලි. ඉතිං කොහොමද ජීවිතේ.

    හොදින් ඉන්නවා මල්ලි. ඉතිං කොහොමද ජීවිතේ.
  8. Mr.Tom

    හොදින් ඉන්නවා මල්ලි. ඔයාලත් හොදින් නේද.

    හොදින් ඉන්නවා මල්ලි. ඔයාලත් හොදින් නේද.
  9. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉදී ඉදී මැච් එක වගේද විල්තෙර :)
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) මල්ලිවත් දකින්නත් සතුටුයි.
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    රීකන්ඩිශන් එකක් බලලා තියන එක තමයි ඇගට ගුන නම්. සිල්වා එකේ එහෙම බලපං බඩු ඇති.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    L110 එක හොදයි. දැන් එන්නේ L130 ඒකත් L110 එකම තමයි. නිතර පාවිච්චියට නම් ඉතිං ඒක තමයි. හැබැයි පුටේ සතියකට එක කොපියක් වත් ගහන්න ඕනේ.
  13. Mr.Tom

    හොදින් ඉන්නවා මල්ලි. ඔයාලත් හොදින්ද?

    හොදින් ඉන්නවා මල්ලි. ඔයාලත් හොදින්ද?
  14. Mr.Tom

    මස් :*

    TFS Bro +17
  15. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් හැමෝටම සුවබර රැයක් වේවා. කිඹුලයියේ හොද රසාස්වාදයක් මිනිස්සුන්ගේ හිත් වලට දෙනවට බොහෝම පිං. කිඹුලට ඇතුලු ත්‍රෙඩ් එකේ එකතු වෙලා හිටපු හැමෝටම තෙරුවන්සරණයි!

    No contents