1. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුභ රාත්‍රියක් වේවා!
  2. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හරි මචං මම බලන්නම්.
  3. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දුර යන්න කැමති කෙනෙක් ඉන්නව නම් ඉක්මනින්ම අහලා බලලා කිඹුලට කෝල් කරන්නම් මචං.
  4. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දුර යන්න කැමති අය ඉන්නව නම් අනිවාර්යෙන් බය නැතුව එවනවා. මොකද කිඹුල් මොටාව විස්වාසයිනේ. :)
  5. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක තමයි. මාලඹේ අවට ඕකට කෙල්ලෙක් නැති එකයි පුදුමේ :nerd:
  6. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes: ඩොක්ට පිරිමි කෙනෙක් නිසා ෆීමේල් ඇසිස්ටන් කෙනෙක් එපැයි.
  7. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ කියන්නේ කලිනුත් ගියාද :( මම ඔය පැත්තේ එකෙක් නෙවෙයිනේ බං නැත්තං මගේ ලමයි ඉන්නවා. ඒ ලමයි දුර යන්න කැමති නෑනේ :nerd:
  8. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පත්තරේ පොඩි ඇඩ් එකක් දැම්මොත් මොකද? ඉරිදා ලංකාදිපේ වගේ.
  9. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තියන්නේ මාලඹේ. වැඩි සුදුසු කමක් නම් ඕනි නෑ මම හිතන්නේ. කිඹූලගේ ඩෙන්ටල් එකේනේ. බැරි දේවල් කිඹුලගෙන් බය නැතුව අහගන්න පුලුවන්නේ ඉතිං.
  10. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :( කිඹුලගේ මහන්සියට ඔයිට වැඩිය යහපතක් වෙන විකල්පයක් තියනව නම් කමක් නෑ මචං.
  11. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පිං ඇති එකෙක් කිඹුලට ඇසිස්ටන් කෙල්ලෙක් හොයලා දීපල්ලකෝ.
  12. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මටත් එවපංකෝ මචං :)
  13. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගොඩක් හොද මිනිස්සු ගැන දැනගන්න ලැබෙන්නෙ නැති වුනාට පස්සෙ තමයි මල්ලි. :(
  14. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මටත් ඒ වගේ දෙයක් දැනෙනවා :cool:
  15. Mr.Tom

    2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol: එහෙනම් කිඹුලා කාර් එක ගන්නෙ නෑ

    No contents