Repost 😜
"ඇයි" කොන කපන්නේ ශානා අම්මගෙන් ඇහුවා.
ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑනෙ, මම කෑම හදල දෙනකං පොතක් පතල වැඩක් බලාගනිං, මෙන්න අම්ම කියාපි. අම්මා වෙනද විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා.
"නෑ මම ඇත්තටම අහන්නෙ, අම්ම හැමදාම සොසේජ් බදිනකොට කොන් කපල අයින්...