කට්ටියම දකින්න ඇති ඇඩ්මින්ලා එළකිරියේ ඉන්න කරදරකාරයෝ/ෆේක් අකෞන්ට් බෑන් කරගෙන යනවා කියලා. මුලින්ම ඒ ගැන @GTRZ @tintin123 @spamcheck වගේම මේ වැඩේට සහයෝගයක් දීපු හැමෝටම ස්තුති කරන්න ඕනේ.
දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් එළකිරියේ හැම ජාතියේම අදහස් තියෙන මිනිස්සු ඉන්න ඕනේ කියලා. නමුත් පරණ මෙම්බෙර්...