1. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අඩෝ පට්ටනේ මගේ ඇවටර් එකටත් මොකක් හරි ඔය වගේ ජිල්මාට් එකක් දාලා තියනකො:):)
  2. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පෙරවදනක් අද නම් මුල ඉදන් අහන්න තිබ්බේ කැමති සින්දු තමයි ඔක්කොම ගියේ නදීක ජවයධන නදීක ගුරුගේ
  3. maxboysl

    මා සමග කිනම් හෝ අමනාපයක් පවතිධ ??

    මා සමග කිනම් හෝ අමනාපයක් පවතිධ ??
  4. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආපසු ගමන ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනය කරන්නේ -තිසර වීරසිංහ සංගීතය - අමිත් ගුරු ගී පද- මදුකා ගුණසේකර aGm8kx5q9I4
  5. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගේ නම කිව්වේ නැහැ:(:(:(
  6. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොන ප්‍රශ්න තිබුනත් ඉල්ලුපු ගීතය ලබා දුන්නට ස්තුතියි. මම ඉල්ලලා ගත්ත ගීතය අයිතිය මටය:growl::(:(
  7. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මැණික් විකුනන්නේ කව්ද
  8. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොනාද බන් එතින් විස්තර රාශි ඉරෝෂ් ලා එහෙම නැහැනේ දැන් වැඩිය එරේෂ් බඩත් නැහැ නේ:growl:
  9. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලින්ක් එකක් දෙන්නම් සහෝ
  10. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔක්කොම කසුන්ගේ සින්දු තමයි දාන්න වෙන්නේ මෙහෙම යනකොට
  11. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කරනවනම් හරියට කරන්න ඕනි ලෑස්තිවෙලා. එකට සුසුදු මනසිකත්වකුත් තියෙන්නේ ඕනි. එකයි පොඩ්ඩක් පස්ස ගැහුවේ. රේඩියෝ අහන්න එන්නෙත් නහ වැඩිය. ඔය කියන එකත් හරි
  12. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නැත්තම් රේප් කපුවා:lol:
  13. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලෝ තිසර වීරසිංහගේ ආපසු ගමන ටෙලි ගීතය ගැලපෙනවා නේද මෙතනට ?? ඒදඩු පාලම ?? නැත්තම් තුම්මන්තන්නේ මේ නිම්නයේ හැකිනම් දෙන්න
  14. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුන්දර රාත්‍රියක් දුබල එලිය පිරි ඔය සුසුම් දේවතාවී මේ සින්දු අහපන්ල්ප් චාමරගේ:)
  15. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල සහෝ වෙලාවක් සෙට් උනගමන් කරන්නම්:):)
  16. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල එල මම කිවේව පොතකමහිම , රන් කරඩුව මාත් ගන්න ඕනි
  17. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දමිත් පොෂ් පැත්තට යන්න හදන නිසා තමයි එහෙම හිතෙන්නේ නැත්තම් චාමර හොදයි. සුන්දර රාත්‍රියක් එහෙම අහලා බලපන් පොඩ්ඩක්
  18. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වැඩ සහෝ මේව අහන්නවත් වෙලාවක් නැහැ පොඩි ප්‍රශ්න වගයකුත් තියනවා. ලෑස්ති කරපු ෂෝ එකෙක් තියනවා කරන්න ඕනි

    No contents