1. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලහිරු ගැන කිබුල කියන එක හරි බන්. කිබුල ඔය කතාව කියනවා මරියසෙල් ගුණතිලක ගැනත්. අසංක ප්‍රියමන්ත චාමර , වගේ යටත් ඕක අඩුවදියෙන් හරි එත් ලහිරු විශේෂ උ සංගිතඥක් නිසා( තනු නිර්මාණය කරන පොරක් නේ)
  2. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පොතක මහිම කියෙව්වද ?? සිරිල් සි පෙරේරා රන් කරඩුව හොයන කියවන්න. කොදයිලු පොත
  3. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    චාමරට ලස්සන කටහඩක් තියනවා බන් ලස්සන.:):)
  4. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol: කන්න එපා සහෝ.. දිරවන්නේ නැති ජාති:lol:
  5. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අඩෝ උබට අපිව මතකත් නැහැනේ:(:(:(:growl:
  6. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තනු විතරක් නෙමයි මන් නම් හිතන්නේ. පදමාලාවල ත් ඒ අඩුව තියනවා නේද
  7. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගොබ්බයො කියලා කොටසක් නැහැ බන් සංගීතයේ. විවිධ තලවල ගායන කිරීම පමණයි වෙනස. රොෂාන් ප්‍රනාන්දුට භාතිය සන්තුෂ්ට, මර්වින් පෙරේරාට රුකනතට සියලුම දෙනාට ප්‍රතිභාවක් තියනවා. එත් එයාල ගමන් කරන මග වෙනස්. එකෙන් එක. කාලයේ වෙනස් වීමයි , මුදලුයි නිසයි එක වෙනස් වෙන්නේ:)
  8. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුල හෙළ ලව් ඕකට:lol:
  9. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මංජු ආර් මොනාද විස්තර :):)
  10. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උබ කිබුලගේ රසවින්දනය හා කිබුලා ශාවකයන්ව ගෙනියන්න හදන පාර ගැන දන්නවනම් ඔහොම කියන්නේ නැහැ. වෙලාවක සෙට් වෙලා කතා කරපන්. සින්දු පුස්තකාලයක්:):)
  11. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලා ඔය සින්දුවත් එක්ක හේනට ලව්
  12. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලහිරු ගැන නේ කියෙන්නේ
  13. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොහොමද කොහොමද කොල්ල:):)
  14. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගීත පරණ අලුත් කියලා බෙදන උන් එක්ක සිරාවටම මලපනිනවා චාමර
  15. maxboysl

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕක නදීක ගුරුගේ කියනවා මන් හිතන්නේ මිට වඩා ගතියක් තියනවා. එත් කුෂානි සදරෙකා ත් පට්ටෙට කියනවා. කිබුලගෙන් ඉල්ලනවා සුන්දර මැජික්කාරී පුලුවන්නම් මේකත් එක්කම් දෙන්න

    No contents