මටත් එක තමයි බන්. කුෂානි සදරේක , කසුන්ගේ සංගීතයට
කුෂානි සදරේක කියන්නේ දමයන්ති ජයසුරියගේ දුව මම හිතන්නේ අම්මගේ හැකියාව කොහොමද ඇවිත් තියන හැටි
ඒ වගේද කසුන් කියන්නේ... මාලනී බුලත්සිංහල මහත්මියගෙයි එච එම ජයවර්ධන මහත්මයගෙයි .... මොනාද කියන්නේ තව කසුන් ගැන.. හරියට බෝම්බ දෙකක් එකතු කරලා හදපු...