එහෙමද මචන් TW ආසාවත් ගියා :(
Jade , Volty , FTR ඇරුනම මට 2.50 වගේ ගන්න පුළුවන් බයික් මොනාද බං තියෙන්නේ :nerd:
මං ආස hornet , CB4 ලුක් එකටයි ට්‍රේල් model වලටයි තමයි
ඒත් මට දැන් හිතෙනව CBR එකකුත් අවුලක් නෑ නේද කියල :shocked:
මට පුලුවන්නම් CBR ගැන විස්තර කියපං Riding comfort එක ගැන එහෙම Fuel...