1. dj ice cold

    bike help ????????

    අංකල් කෙනෙක් වගේනෙ ඕකෙ යනකොට :dull: මට ඕන මං පාරෙ යද්දී දෙපැත්තෙ ඉන්න ලස්සන ගෑනු ළමයි මං දිහා හැරි හරි බලන විදියෙ බයික් එකක් :cool:
  2. dj ice cold

    bike help ????????

    මං ඔයාට පී එම් එකක් එව්ව :love:
  3. dj ice cold

    bike help ????????

    insurance :frown::growl:
  4. dj ice cold

    bike help ????????

    එහෙමද :shocked: එහෙනං ඒකත් හරියන්නෙ නෑ :dull: CB4 තියනවනේ බං මගේ ගානට ඇයි ඒව එච්චර අඩු? :nerd: 400CCනෙ :oo: 2.60 අතේ තියනවා මට බයික් එක ගත්තම full option එකක් දාගන්න ඕන ඒකයි 20k අයින් කරේ
  5. dj ice cold

    bike help ????????

    ඌ නුවරනේ බං :sorry: උඹ දන්නේ නැද්ද කොළඹ පැත්තෙ vtr එකක් ගන්න තැනක් :nerd:
  6. dj ice cold

    bike help ????????

    VTR එක ලස්සනයි බං කොහොමද මේ බයික් එකේ ගනන් එහෙම? මට විස්තර පොඩ්ඩක් කියපං ලෙඩ එහෙම තියනවද? ty :D
  7. dj ice cold

    bike help ????????

    jade කචල් කියනව නේද :nerd: හප්පා එහෙමද :shocked:
  8. dj ice cold

    පියෝ-ටීවී-උදව්වක්

    අපෙ ගෙදර peo TV තියනවා හැබැයි TV balanagaman internet යද්දී tv එක හිර වෙනවා තැනින් තැන :dull: fiber optic දැම්මම හරියයි කියල කියනව slt එකෙන් බලමුකෝ
  9. dj ice cold

    bike help ????????

    මගේබජට් එකට ගන්න පුළුවන් ඒව කියපං බලන්න එහෙනං :D
  10. dj ice cold

    bike help ????????

    බෑ බං අන්තිම 2.40 තමයි යන්න පුළුවන් :dull:
  11. dj ice cold

    bike help ????????

    CBR Model නුත් අවුලක් නෑ
  12. dj ice cold

    bike help ????????

    Volty , AX 1 වලට මං කැමති නෑ බං මට ඕන Spada Look එක හරි Tracker Look එක හරි තියන එකක් XR එකක් වගේ ගන්න බැරි වෙයිද ඒ ගානට තෙල් ටැංකිය දෙපැත්තෙ තටු දෙක තියන කොට Mud Guard දාපු :oo:
  13. dj ice cold

    bike help ????????

    සිරාවට :shocked: ඒත් 250 දාපුවද දන්නෑනෙ :( ඒ ගානට CB4 තියන තැනක් දන්නවද කවුරුහරි :nerd:
  14. dj ice cold

    bike help ????????

    එහෙමද :( මටත් කට්ටිය කිව්ව Yamaha Bikes ගන්න එපා Honda එකක් ගනිං කියල :baffled:
  15. dj ice cold

    bike help ????????

    ඒත් අඩුවට දෙන ඒව බයයි බං ගන්න CB4 එකක් තිබ්බ 240,000 මොන මරාලයක්ද දන්නෑනෙ :oo:
  16. dj ice cold

    bike help ????????

    අපේ පැත්තට හැමදාම නෙට් තිබ්බ :frown: මේපාර ආවාමයි ගත්තෙ :growl:
  17. dj ice cold

    bike help ????????

    VTR ගන්න පුලුවන්ද මගේ Budget එකට :sorry: Spada එකේ ලෙඩ එහෙම නැද්ද බං?
  18. dj ice cold

    bike help ????????

    ලංකාවට ආව :cool:
  19. dj ice cold

    ඇත්තටම ආදරේ කරා නම් එන්න..

    උඹ වගේ හාල්පාරුවෙක්ටනං මාසයක් රවුං ගැහුවත් ගෑනු ළමයි කැමති වෙන්නේ නෑ :growl:
  20. dj ice cold

    bike help ????????

    මං අලුත් බයික් එකක් ගන්න කියල හිතං ඉන්නෙ :cool: බජට් එක 240,000ක් වගේ තමයි 250 ජපන් බයික් එකක් තමයි ගන්න ඕන :cool: තෙල් ලීටරේට 25+ වගේ කරනවනම් හොඳටම ඇති :D මං වැඩට යන්නයි එන්නයි දවසට 24km වගේ යනව ඉතිං දවසකට 200ක වගේ තෙල් ගහගෙන යන්න පුළුවන් එකක් තමයි හොයන්නෙ ;) මේව තමයි දැනට මගේ choices :)...

    No contents