1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ලංකාවේ Temperature එක 0 වෙන්නේ නැති හින්ද ඔය ඕනි එකක් අවුලක් නෑ..
  2. mahesh1297

    Hard Talk with Mr. Tom

    අංකල් ටොම් :lol: :lol: :lol: :lol:
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    What kind of sorcery is this?? GTR = Model all others = Manufactures
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බඩාගේ බඩ දැක්කම ඉතින් බය නොවෙන එකෙක් නෑනේ...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මියා කලීෆා වගේ කැල්ලක් ඇවිල්ල මසාජ් කරා නම් කකුල හොඳ වෙයි කියල කිව්වලු දොස්තර... මේ දවස් වල මියා කලීෆා වගේ කෑල්ලක් හොයනවලු නොන්ඩි ගගහ ඇවිද ඇවිද . . .
  6. mahesh1297

    Hard Talk with රත්තරං

    ඒවා එහෙම තමයි බන්... වයසට ඔලුව නරක වෙලා තියෙන්නේ...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බඩාව ආස්සරේ කරන්න කලින් 3.5L වලින් එහා සිලින්ඩර් 6ක් වත් තියෙන, ටර්බෝ එකක් හෝ දෙකක් තියෙන එකක් පැදලා ඉන්න ඕනි...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ගෑනිගේ අක්ක බන්.. එකිත් බැඳලා..
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Galant VR4 එකක් තියෙනවා... කතා කරලා අරන් දෙන්නද? අර Trinco ගිය භාණ්ඩේ. . . .
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම තමා බන්.. දැන් කාලේ හරි හමන් කෙල්ලෙක් හොයා ගන්නවට වද අමාරුයි, හරි හමන් කාර් එකක් හොයාගන්න එක.. Black Top, 6 Speed Gearbox ආපු Ceres එකක් සෙනසුරාදා සෙට් උනා..ඊයේ උදේ බිස්නස් එක ක්ලෝස් කරා..
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: :lol: :lol: :lol: අන්න අපේ එකෙක් මේ දවස් වල නැන්දම්මගෙන් අපහරණය වෙනවා... ඌ නැන්දම්මට විරුද්දව යුද්දේ ප්‍රකාශ කරාම, නැන්දම්මයි, උගේ ගෑනියි, ගෑනිගේ අක්කයි තුන්දෙනාම මූට විරුද්දව යුද්දේ ප්‍රකාශ කරනවලු... බෝතලේකුත් අරන් ගිහින් මාමණ්ඩිගෙන් උපදෙස් බලාපොරොත්තුවෙන්... මාමණ්ඩි බෝතලේම ගහල කිව්වලු...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඉඳපන් කතා කරලා බලන්න ...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    නිකන් දුන්න වගේ Original Vi-RS එකක්... 22.50 කිව්වේ...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    EK3 Vi-RS, Original Manual දැන් Too late ද මන්ද....
  15. mahesh1297

    Hard Talk with රත්තරං

    මට පුළුවන් කමක් තිබ්බ නම් මමත් ඕකව මගේ වැඩ වලට හවුල් කර ගන්නවා.. Mechanical ඉඳන් Electronic වලට මරු වෙනකොට තියෙන ගැප් එක පුරවන්න ඕක හිටිය නම් මාර වටිනවා..
  16. mahesh1297

    Hard Talk with රත්තරං

    රත්තරං මාමි ඔයා......

    No contents