1. aruna1

    Lifetime Battery

    Yep. No charge control mechanism
  2. aruna1

    Lifetime Battery

    මේක හදන්න හිතන උන් වෙත please don't one should not play with Li batteries like this This is so so so so stupid way of doing stuff doing something and doing something correctly are two entirely different things apparently the video maker does not understand this
  3. aruna1

    වියෙට්නාමයේ අලුත් ප්‍රබ්දෙයක්

    බුබුළු බුබුළු
  4. aruna1

    Covin

    ඥාව්
  5. aruna1

    Covin

    Giyaa..giyamayi ne
  6. aruna1

    කොන්ඩේ කැපීම

    කොන්ඩේ වැවිල හොඳටම සිංහලු. කපා ගන්න යන්න විදියකුත් නෑ curfew සහ corona case නිසා කොන්ඩේ කපන machine එකක් අරගෙන මමම කැප ගන්නවද්ද කියල බැලුවේ. මමම කපල කෙල උනත් ගෙදරම ඉන්න නිසා අවුලක් නෑ කියල උඹල කොහොමද ගොඩ දාගන්නේ මේ දවස් වල? ඕන ෆුකක් කියල barber shop එකට යනවද?
  7. aruna1

    AstraZeneka එන්නත අලෙවියට නොමැත

    oya liyuma fake neweda ban?
  8. aruna1

    Amazing_Colab_notebook For Google Colab

    mokakda machan me? pahadili karapanko
  9. aruna1

    මාසේ වියදම් track කිරීම

    Example sheet ekak daanna machan
  10. aruna1

    කොහොමද නෑම?

    :lol:
  11. aruna1

    කොහොමද නෑම?

    උඹ මව ignore list daala තිබ්බනේ. මොකෝ අයින් කලේ 🤔
  12. aruna1

    මාසේ වියදම් track කිරීම

    ita passe lockdown kalama hullapan, job karanna widiyak nathi nisa salli na araka meka kiyala. personal finance gana kisima adahasak na. kela wenakan danne na
  13. aruna1

    මාසේ වියදම් track කිරීම

    උඹල හැම මාසෙම වියදම් track කරනවද? කරනවානම් කොහොමද කරන්නේ? ක්‍රම වේදය track කිරීමෙන් ලැබුණු වාසි අවාසි මොනවද? track කිරීම නිසා මාසෙට fixed ගානකින් වගේ බේරෙන්න පුළුවන් උනාද?
  14. aruna1

    කොහොමද නෑම?

  15. aruna1

    කොවින් Help

    Nikamma honda unada? Monawada beheth gatte? Which Hospital? Dan side effects thiyeda?
  16. aruna1

    Swarnawahiniye bana

    එපා උනා බන් එකා එතන වැළපෙන්න ගත්ත නේ. ලැජ්ජාවේ බෑ හාමුදුරු කෙනෙක් කියන්නත් ලැජ්ජයි
  17. aruna1

    උඹලගේ ignore list එක

    Daala balala kiyapan
  18. aruna1

    Swarnawahiniye bana

    Eka balanna thiyenne. Ahanna newe. Sahena welawak mahinda te butter gaawa

    No contents