මචන් ල මට app idea එකක් තියනවා
ප්‍රශ්නය 1
app එක හැදුවට එකට සල්ලි එන මාර්ගය decide කරන්නේ කොහොමද?
Free දීලා ads play කරනවද?
Free version එකකුයි, one time payment කරලා full version එක ගන්න ක්‍රමයක් දානවද?
free version එකක් දීලා additional facilities annual subscription ක්‍රමේකට දෙනවද ?
කියන...