කොන්ඩේ කැපීම

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,814
    113
    39
    Galle
    කොන්ඩේ වැවිල හොඳටම සිංහලු.
    කපා ගන්න යන්න විදියකුත් නෑ curfew සහ corona case නිසා
    කොන්ඩේ කපන machine එකක් අරගෙන මමම කැප ගන්නවද්ද කියල බැලුවේ. මමම කපල කෙල උනත් ගෙදරම ඉන්න නිසා අවුලක් නෑ කියල

    උඹල කොහොමද ගොඩ දාගන්නේ මේ දවස් වල? ඕන ෆුකක් කියල barber shop එකට යනවද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගෙදරීම කොන්ඩේ කපා ගත්තේ දැන් මාස ගානක ඉදන් බං
     
    • Like
    Reactions: wqe123

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113
    මැශින් එකක් අරන් නෝට් ගාපන් බන් කිසි අවුලක් නෑ. මං ඔලුවෙ තුවාලෙකුත් තියාගෙන තනියම කපාගත්තෙ ගිය සතියෙ. ☺️
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    coronaa walata godak kalin indan
    mama gedaradima thamai kapannee
    machine ekak gaththa
    godak welaawata karanne thattema gaana eka

    mulinma wate pitee minissu beluwa
    den eyaala dannawa
    mama thatte gaanawa kiyala
    eeka nisaa aulak nee
     
    • Like
    Reactions: NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    Rawla kapana trimmer eken kapanawa gedara kenekta kiyala wate tika. Uda tika kathuren shape karanawa...
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,626
    1,095
    113
    daraz eken konde kapan machimak ganna. shaving machine hariyanne naa. youtube video ekak balala patan ganna hari lesi wade. wena kenekuta kiyala kapaganna puluwannag hugak lesi.
     
    • Like
    Reactions: windows_ubuntu