1. sudu වැද්දා

    ai thopi ochchara mooda

    කතා කරන්ඩ එපා. Fact check උන් ඔ්වා බලන්නේ නෑ නෙ
  2. sudu වැද්දා

    micro mx 7

    japan parts set wenwa.
  3. sudu වැද්දා

    Fiverr withdrowal උදව් !!

    දන්නේ නෑ. බං
  4. sudu වැද්දා

    micro mx 7

    පදින එකා අත‌ේ තමා තියෙන්නේ . අයියාගේ වාහනේ මං ‌එනකම් බලං ඉන්නවා නාන්න බලාගෙන.. වැස්ස අහලකවත් නැති කාලෙත් මඩ.
  5. sudu වැද්දා

    Fiverr withdrowal උදව් !!

    Fiverr එකේ සල්ලි ගන්න විදියක් නැ. Fiverr උන්ට කිව්වාම කිව්වා Payoneer එකේ අහන්න කියලා. ඒ ලබ්බ‌ෝ email එකක්වත් එවන්නේන නැ. මෙක එබුවාම email එකක් එවනවා ලින්ක් දාලා ඒ email එක මෙතනට forward කරනවා. මෙතනට ගිහින් Chat කරාම cancel කරනවා. Complaint කරාම අනිත් පැත්තට resolve පෙන්නනවා...
  6. sudu වැද්දා

    micro mx 7

    Micro එකේ parts තියෙනවා නාවින්න shop එකක.
  7. sudu වැද්දා

    ගෙවල් හදන අයට inside information එකක්!

    හදන්නේ නෑ බං. හිත හදා ගත්තා
  8. sudu වැද්දා

    Youtube උදව්

    ස්තූතියි මචං, මට කෝල් ඒකක් දියං. මං මැසේජ් ඒකක් දැම්මා. මං කතා කරලාම කියන්නම් මචං.
  9. sudu වැද්දා

    Youtube උදව්

    මට youtube Channel ඒකක අයිතිකාරයා හොයා ගන්න විදියක් කියනවාද? රස්සාවයි ගරුත්වයයි පිළිබද ලොකු ගැටලුවක ඉන්නේ. පුලුවන් උදව්වක් කරන්න. case ඒක File වෙලා තියෙන නිසා වැඩි විස්තර මෙතනන කියන්න බෑ. https://www.youtube.com/channel/UCjtH6yqneSv0e_4rk32KCsw
  10. sudu වැද්දා

    මල හු%තෙ වැඩක්නෙ උනෙ....

    මේක දැන් ස්වර්ණවාහිනිය වගේ නේ
  11. sudu වැද්දා

    සන්නස්ගල කොපි ගහන්නෙත් ඉන්ද්‍රජිත්ගෙන් බං. මේවා අපි දැම්මෙ තැප්‍රොබේන් එකත් ඇරලා තිබුණ කාලෙ. 😂

    ටාසන් බාප්පත් මෙක කිව්වා සානි මාමා පාග පාග ගා ගනීද මා දනිද සාරි පාග පාග මාමා ගා ගනීද මා දනීද
  12. sudu වැද්දා

    එන්න SSD Hard Drive වලට මාරු වෙමු

    20-40% speed ganna puluwan (HDD Bottleneck na ne) paran HDD ekata enclosure ekak dagena thiya ganna
  13. sudu වැද්දා

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    https://pahe.ph/department-q-the-keeper-of-lost-causes-2014-bluray-480p-720p/
  14. sudu වැද්දා

    Windowsfx Operating System

    exe wadada ban,
  15. sudu වැද්දා

    Japan වලින් Iphone 10 ඒකක් DHL ගෙන්නන්න... උදව්

    mama kalin capture card ekak danma, tax gahala gedaratama genath dunna
  16. sudu වැද්දා

    Japan වලින් Iphone 10 ඒකක් DHL ගෙන්නන්න... උදව්

    Voice typing bola, sinhala typing kela wela, Kombuwa gahanna bae, type wenne na aye..
  17. sudu වැද්දා

    Japan වලින් Iphone 10 ඒකක් DHL ගෙන්නන්න... උදව්

    මට ජපානයේ ඉන්න මල්ලි කෙනෙක් iphone එකක් එවනවා එවන්න වෙන්නේ DHL හරහා. එහෙම කරගත්ත කෙනෙක් කරන්න ඕන පිලිවෙල කියනවද ගිය ගානයි එකයි ගණන් එක්කම, උ එහේ පාවිච්චි කරපු එක thread හරියට හමු වුණේ නෑ

    No contents