Fiverr එකේ සල්ලි ගන්න විදියක් නැ. Fiverr උන්ට කිව්වාම කිව්වා Payoneer එකේ අහන්න කියලා. ඒ ලබ්බෝ email එකක්වත් එවන්නේන නැ.
ඒ email එක මෙතනට forward කරනවා.
මෙතනට ගිහින් Chat කරාම cancel කරනවා. Complaint කරාම අනිත් පැත්තට resolve පෙන්නනවා.
දන්න එකෙක් විසදලා දෙන්න. payoneer account එක හැදුවේ 2014 දි. කාඩ් මුකුත් නෑ. paypal තියෙන්නේත් Sri Lanka.
මෙක එබුවාම email එකක් එවනවා ලින්ක් දාලා