සල්ලි වලින් සතුට මනින්න බෑ බන්.. ඔය සුපිරි සල්ලි කාරයෝ උනත් ඉන්නේ හිතේ සතුටෙන් නෙමෙයි.. සතුට සල්ලි වලට ගන්න බෑ.. තනිකඩයා ආතල් ජිවිතේ.. තියෙන සල්ලියකින් අඩියක් ගහලා රවුමක් ගිහින් හිතෙන දේ කරලා ආතල් එකේ ඉන්න පුළුවන්
බැදපු එකාට ටිවී එකේ චැනල් එක මාරුකරන්නත් ගෑනීගෙන් අවසර ගන්න ඕන බන්.. :D
තව මොන...