:yes::yes::yes::yes:
අනික මචන් බබෙක් හම්බුණ අලුත ගෙවල්වල ප්‍රශ්න වැඩියි.. මගෙත් බබාට මාස 3ක් 4ක් වෙන කාලේ ඩිවෝස් වෙන තත්වෙටම ප්‍රශ්න ඇදුනා.. ඒත් දැන් අපි ගොඩක් හොදින් ඉන්නවා.. ඔය කාලේ ඒ අය ගොඩක් ස්ට්‍රෙස් මචන්.. ඉතින් පොඩ්ඩ ඇත්නම් කොකු ඇදෙනවා.. ටිකක් ඉවසීමෙන් හිටපන්.. නැත්නම් දරුවට අවුරුදු 2ක්...