උඹට නම් කියන්න ලේසියි මචන්. ඒ උනාට මානසික ආතතියෙන් ඉන්න කෙනෙකුට විතරයි ඒකේ තියෙන බරපතල කම ගැන තේරෙන්නේ.
තමන්ග මුලු ජීවිතේම කලු වලාවකින් වැහිලා ගිහිල්ලා වගේ ආයේ ගැලවෙන්න බැරි විදිහට දැලක පැටලිලා වගේ. අන්න ඒ වගේ තත්වයක් ඉතින් මානසික වෛද්‍යවරයෙක් ගාවට ගිහින්ම තමයි විසඳාගන්න වෙන්නේ. සමහරවෙලාවට ඒවගේ...