බේබද්දාට මයි කෙලින්නේ හැම ආණ්ඩුවක්ම.
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Oct 3, 2015 #21 බේබද්දාට මයි කෙලින්නේ හැම ආණ්ඩුවක්ම.
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Oct 4, 2015 #22 senal7 said: සිගරට් නම් බොන්නෙ නැ මම. ඒත් පානය නම් ගන්නවා. උබ කිව්වා වගේ බොන එකාට මිල ප්රශ්නයක් නැ. ඔකෙන් වෙන්නේ දුප්පත් එකා කසිප්පුම ගහලා කසිප්පු මුදලාලිලා පොසත් වෙන එක. Click to expand...
senal7 said: සිගරට් නම් බොන්නෙ නැ මම. ඒත් පානය නම් ගන්නවා. උබ කිව්වා වගේ බොන එකාට මිල ප්රශ්නයක් නැ. ඔකෙන් වෙන්නේ දුප්පත් එකා කසිප්පුම ගහලා කසිප්පු මුදලාලිලා පොසත් වෙන එක. Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 4, 2015 #23 ඔව් මාත් දැක්කා බං පට්ට ගාණකින් වැඩි කරල තියෙන්නෙ.. බියර් එකක් රුපියල් හැට ගාණකින්ද කොහෙද.. අරක්කු රුපියල් එකසිය ගාණකින්ද කොහෙද.. පිටරටින් ගේන එව්වත් හම්බානෙක වැඩි කරලා.. උන් නම් කියන්නෙ අරක්කු සිගරට් පාවිච්චිය අඩු කරන්නයි ඕව කරන්නෙ කියලනේ.. පට්ට පල් බොරු.. බොන එකා කීය උනත් බොනවා.. ඕවා ඉතිං ආණ්ඩුවෙ ලාබ ප්රයෝජන සඳහා කරන වැඩ.. නැත්තං උන්ට ඕවා නවත්තල දාන්න පුළුවන් නේහ්.. ඔච්චරම රටේ තරුණ පරපුර ගැන ඇම්මක් තියෙනවා නම්..
ඔව් මාත් දැක්කා බං පට්ට ගාණකින් වැඩි කරල තියෙන්නෙ.. බියර් එකක් රුපියල් හැට ගාණකින්ද කොහෙද.. අරක්කු රුපියල් එකසිය ගාණකින්ද කොහෙද.. පිටරටින් ගේන එව්වත් හම්බානෙක වැඩි කරලා.. උන් නම් කියන්නෙ අරක්කු සිගරට් පාවිච්චිය අඩු කරන්නයි ඕව කරන්නෙ කියලනේ.. පට්ට පල් බොරු.. බොන එකා කීය උනත් බොනවා.. ඕවා ඉතිං ආණ්ඩුවෙ ලාබ ප්රයෝජන සඳහා කරන වැඩ.. නැත්තං උන්ට ඕවා නවත්තල දාන්න පුළුවන් නේහ්.. ඔච්චරම රටේ තරුණ පරපුර ගැන ඇම්මක් තියෙනවා නම්..
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,060 113 Oct 4, 2015 #24 Iye bona eka neweththuwa. Awulak nnna .Thawa wedi karapan