ඔව් මේ සීන් එකනම් සිරා.. අපි එක සැරයක් ට්‍රිප් එකක් ගිහින් ඇළ පාරක ගිලිලා තප්පර ගාණ ගැන ගැන ඉන්නකොට අපි එක්ක ආව රත්නපුර පැත්තේ බුවෙක් පට්ට වෙලාවක් හිටියා අපිට හීක් ගෑවෙන්නම..:shocked: ඒ හැටි ගැඹුරක් තිබුණේ නෑ.. අඩි 5ක් වත් නෑ.
ඒවුනාට අපි අම්බානක භයත් උනා මූ ඔලුව උස්සන්නෙ නැත්තේ මොකද කියලා..:eek...