උඹට රෙප් දෙන්නම් කිව්ව ගමන් අපේ රෙප් පවා කැපෙන්නේ උඹේ පෙර වැරදි හෙන බරපතල නිසා.. උඹ දාලා තියෙන ත්‍රෙඩ් අනුව රතු වෙච්ච එක සාධාරණයි.. ඔන්න දැන් රතු කොටුව අයින් උනා.. ආයේ රතු වෙන විදිහේ විකාර ත්‍රෙඩ් නොදා මනුස්සයෙක් වගේ ඉඳපං..හොඳ ත්‍රෙඩ් දාපං.. ජංජාලෙ සැරිසරන ගමන් අලුත් තොරතුරු හම්බ උනාම ඒවා ෂෙයා...