1. nrjayasinghe

    අනේ අපිව බේරගන්න

    අඩෝ... පට්ට අවුල් බං... මේ මගේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක් බං... contact කරගන්න ක්‍රමයක් ඇත්තෙම නෑ බං... තෙරුවන් සරණින්, රුවන්වැලි මහ සෑයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ මහානුභාවයෙන්, උතුම් දළදා සමිදු පිහිටෙන්, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින්, ඔයාල හැමෝම ආරක්ෂා වේවා....
  2. nrjayasinghe

    උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

    මට නම් ක්‍රම කීපයක් තියෙනවා ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයෙන් දවසට ලීටර 20 ක් බැගින් නොමිලේ ලබා ගැනීම (පැයක් දෙකක් කට්ට කන්න වෙනවා, වැඩක් නැතුව ගෙදර ඉන්න මිනිස්සුන්ට හොඳයි) ලීටරයක් රු 2 බැගින් දින කීපයකට සෑහෙන ජල ප්‍රමාණයක් මිළදී ගැනීම. රු 40000 ට පමණ RO ෆිල්ටරයක් මිළදී ගැනීම. මම RO...
  3. nrjayasinghe

    ගල්ෆ්‍රෙන් / වය්ෆ්/ එහෙම නැත්නම් සෙක්ස් පා&#34

    High Pressure pump එකකින් වතුර ගහපන් ඇතුලෙ තියෙන ඒව ගැලවිලා සේදිලා යන්න. ඊට පස්සේ ඕන එකක් පුළුවන්
  4. nrjayasinghe

    රත බෙහෙත් කියල දෙයක් බබාට දුන්නද?

    බය නැතුව දීපන්. රීල පුක හොදන්නෙ නැති එවුන්ගේ වෙදකම් වලට වඩා අපේ හෙළ වෙදකම වටිනවා. හැබැයි ඔය රත කල්කය හරිම රත කල්කයද කියල Confirm කරගනින්
  5. nrjayasinghe

    Photoshop උදව්වක්

    හදල එවන්නම් E Mail එක PM කරපං
  6. nrjayasinghe

    Ranjan Voice record Collection

    ඒක බොරුවක් ද?
  7. nrjayasinghe

    වැල

    උන් එන්නේ චෙක් කරල නෑ කියන්න නෙමෙයි. නැත්නම් අතින් හරි දාල අරගෙන යනවා. උන්ට ඕන විදිහට නීතිය නමනවා
  8. nrjayasinghe

    මලික් ඇමතිතුමා බලා ගනියි

    ලිංක් එක දීපල්ලා
  9. nrjayasinghe

    ලිබියාවේ අර්බුදය

    දැන්ම බෑ මචං You must spread some Reputation around before giving it to asylum again.
  10. nrjayasinghe

    ගියමාසේ DATA Usage එක දාපල්ලා

    ගියමාසේ DATA Usage එක දාපල්ලා මේ තියෙන්නේ ගිය මාසේ මගේ ඩේටා පාවිච්චි කිරීම... කොහොමද බලන්නකෝ... Rental Rs. 1,400.00 Any Time Data 33GB Night Time Data 33GB

    No contents