Heater Roller එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. සාමාන්‍ය photocopy කොල වල ගන්න printout හොඳට තියෙනවද? Rough කොලේ දැම්මම drum එක සවුත්තු වෙනවා. ඒකට හොඳ බබල්ජෙට් එකක්.
මෙහෙම කරල බලන්න, ඔය මොනව හරි ප්‍රින්ට් 10 ක් විතර අරගෙන හීට් එක බහින්න කලික් රෆ් පේපර් එක දාල ප්‍රින්ට් එකක් අරගෙන බලන්න.