මම තුන් වෙනි දවසෙ ඇවිත් බැලුවෙ.. මුන් මේ පනිනකොට මොකද්ද සීන් එක කියල අන්තිමට..
ටීම් මෙම්බර්ස් ලට votes එකතු කරනව ඇරුනම ටීම් එක බෙදල තියෙන්නෙ හරියටද ඔත්තේ ද හුත්තේද කියල හොයා හොයා ඉන්න වෙලාවක් නෑ..
organizers ලව trust කරල වැඩේ කරනව මිසක්..
ඊයෙ දවල් රමේෂ් pm එකක් දාල අහල තිබ්බ ඔය සාරගෙන්...