මෙකට හරියන ක්‍රීම් එකක් දන්නවද?
කකුලේ අඟිලි පුරුක් අතර වතුර තියෙද්දි සපත්තු දැම්මහම ඇඟිලි කුරු වල හම ගිහින් වගේ කසන්න ගන්නේ එකට හරියන ක්‍රීම් එකක් තියනවද?:nerd:
මන් micogel(Miconazole Cream) එකක් පාවිචි කලා (ඩොක්ට කෙනෙක් ලියල දුන්නේ) සති 4ක් විතර තාම ලෙඩේ හොඳවුන් නෑ:growl: