1. Aruna119

    බුදු දහම දන්නා අයගෙන්-කළු කුහර ගැන

    නෑ බං මං කිව්වේ උබ කිව්ව ෆාස්ට් ෆෝවඩ් සිද්දිය ගැන. :)
  2. Aruna119

    බුදු දහම දන්නා අයගෙන්-කළු කුහර ගැන

    අඩේ පට්ට ඔයා.. ෆිල්ම් එකක් හැදුවනන් හරි ඔය ගැන:love: මන්නන් පට්ට කැමති ඒවට :shocked:
  3. Aruna119

    ශ්‍රී ලංකාව - 88/89 - පින්තුර කතා

    හා මත්තයෝ දැනුවත් උනා ඇයි මිලේනියම්.. ආ හරි ගේන එක පුස්සක් නේ?? දැනුවත් වුනා :)
  4. Aruna119

    කඹය 2019 - නායකයින් තේරිම

    රෙප් දෙන නායකයෝ ඔනි අපිට...
  5. Aruna119

    විදුලි බල ගැටලුවට විසඳුමක්.

    මූ මේ ආතල් එකක් බං දෙන්නේ..:rofl:
  6. Aruna119

    රුපියල් 500/= ට අඩුවෙන් කාලක් ගහමුද??

    ගල් කාගේත් හිතවතා...
  7. Aruna119

    විදුලි බල ගැටලුවට විසඳුමක්.

    මේක මචං මෙහෙම කරන්න පුලුවන් පෙන්සිල්වේනියාවේ මේක කරල තියනවා අඩු විදුලි ඉල්ලුමක තියන කාලය තුළ ඉහළ වම්පස ජලාශය වෙත ජලය පොම්ප කරනවා ඉට පස්සේ වැඩි ඉල්ලුමක් ඇති කාලවල දී ඒ ගබාඩා කරපු ජලය විදුලි උත්පාදනය සඳහා නිකුත් කරණවා. උබ කියල තියන විදිහට කරොත් උත්පාදනය කරන ශක්තිය නැවත පොම්ප කරන්න වැය වන නිසා...
  8. Aruna119

    SURATHA - IRAJ (MUSIC VIDEO)

    Patta XD thana nan ne
  9. Aruna119

    පියුමි

    හම්මට ඒක.. ඇත්ත වගේ හැබැයි ශුවර් නෑ
  10. Aruna119

    මේ වගේ film මොනාද ?

    annihilation :love: The mist :love:
  11. Aruna119

    ගෝඨාට සිතාසි බාර දුන් අවස්ථාව

    ඉල ඇටත් ඇදුනා.. :rofl:
  12. Aruna119

    xiaomi A2 lite අවුලක්

    එළ එළ බං... :love:
  13. Aruna119

    xiaomi A2 lite අවුලක්

    3rd party app නන් ඔකා දාගන්නෑ.. උට සොරි තමා :sorry:
  14. Aruna119

    xiaomi A2 lite අවුලක්

    හුටා එඩිට් කලා :baffled::baffled:
  15. Aruna119

    xiaomi A2 lite අවුලක්

    මන් යාලුවෙක්ට අරන් දුන්න A2 lite එකක්. අරන් දුන්න කිව්වේ උ මාසෙට ගානක් මට දෙනවා :P. මන් තමා කිව්වේ ෆෝන් එක හොඳයි ගනින් කියල. මගේ ලඟත් තියෙන්නේ ශියෝමි එකක් තමා උකියනව ඒකෙ තියන files හිඩ්න් කරණ ෆීච එක A2 lite එකේ නෑලු. ඇයි එහෙම වෙන්න හේතුව?:baffled:
  16. Aruna119

    Aiyye mn Tupac

    අම්මේ ඒක..
  17. Aruna119

    ලවු ප්‍රස්නයක් උදවුවුවුවුවුවුවු ...................

    ඩිරෙක් අහන එක තමා හොඳම ලිව්ම් කේස්නන් පට්ට චොක අනික උබට කොන්දක් නෑ කියල හිතයි ඒකි කතා කරන්නවත්

    No contents