1. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    හෙට මෑන් ඔෆ් ද මැච් අපේ දිමුත් අයියා :cool::P
  2. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔව් බන් ඌ අද රෑ 9 ටලු මෙහේ වේලාවෙන් මැලිබන් හන්දියෙන් බහින්නේත්.cricinfo එකේ නම් තිබ්බේ චමීර සෙල්ලම් කරයි කියලා.ඒත් මන් හිතන්නේ කුලේ ගහයි. දිමුතුවත් ගහයි :angry::angry: ආහ හෙටවත් හොද 4ටෝ ටිකක් ගහගෙන වර :P:P
  3. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    cricinfo එකේ predict කරන්නේ නම් දිමුත් හෙට සෙල්ලම් කරයි කියලා සිංහලු :angry::angry::angry: Team news Jeevan Mendis' hamstring tear means that Dushmantha Chameera, the tall pace bowler, has a chance to take his place. Sri Lanka (possible): 1 Lahiru Thirimanne, 2 Tillakaratne Dilshan, 3...
  4. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අනිද්දා match එකට ඌ කොහේ ගහන්නද :nerd: යන්නෙත් අද රෑ.නිකන් කොළඹ ඉදන් නුවර ගිහිල්ලා ඊළඟ දවසේ ගහනවා වගේ ගහන්න බෑ යකෝ :lol:
  5. W33R3

    ඩයලොග් time base package

    දැන් හරි මචන්.ඊයේ 20 Mbps විතර speed ආවා.
  6. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    AUS vs BAN match එකේ අම්පයර් හිටියා පොර.ඒකට වැස්සානේ.
  7. W33R3

    මෝඩකම

    මෝඩකම
  8. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඉන්දියාවට කැත කට් එක :lol::lol:
  9. W33R3

    Mobitel 32K Micro Sim එකක් හොයල දෙන්නකෝ යාළුවනේ

    ithin ban normal sim ekak aragena cut karapanko
  10. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    hitback නම් චන්දෙ නිසා ගොඩ ගියේ ;);)
  11. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නැහැ රොමේෂ් රත්නායක යැව්වේ consultant කෙනෙක් විදිහට
  12. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    කලින් වර්ල්ඩ් කප් එකක් බලලා නැද්ද :frown::frown: එහෙම තමයි යකෝ හැමදාම. කලින් schedule කරලා තියෙන්නේ.
  13. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නැහැ බන් ඔය සෙට් එකම එකතු වෙලා තෝරන්නේ.
  14. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    බලහන්කො ඊයේ ටීම් එකම දායි ඕකා :angry::angry: match එක දිනුවනේ කියාගෙන.
  15. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    හැම වර්ල්ඩ් කප් එකකම එහෙම තමා. ඉතින් එක group එකකින් බලන්නේ නැතුව දෙකෙන්ම බලලා කරන්නේ කොහොමද :lol: match 4යි නේ තියෙන්නේ
  16. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඇයි බන් tournament එක පටන් ගන්න දවස් වල ගියේ.cricinfo එකේ ඇති ඒ ආර්ටිකල් එක බලපන්.
  17. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නෑ බන් ඕකේ ඔහොම තිබ්බට ඔස්ට්‍රේලියාව ගහන එක MSG. නවසිලන්තේ ගහන එක වෙලින්ටන්.අපි ගහන එක SIDNEY
  18. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නෑ බන් අපි group එකේ කීය උනත් quarter final එක සෙල්ලම් කරන්නේ SIDNEY වල . MCG මන් හිතන්නේ ඔස්ට්‍රේලියාව ගහන්නේ.
  19. W33R3

    iphone ගැන ඕනේ දෙයක්...

    mokakda ena error eka?

    No contents