Mobitel 32K Micro Sim එකක් හොයල දෙන්නකෝ යාළුවනේ

globelancer

Member
Dec 9, 2011
4
1
0
Mobitel 32K Micro Sim එකක් හොයල දෙන්නකෝ යාළුවනේ

යාළුවනේ මගේ Iphone 4S එක Rsim එකක් දාලා Unlock කරගත්තා... නමුත් දැන් ඒකට දාන්න පුළුවන් 32K sim විතරයි යාළුවනේ... මට 32K Mobitel Micro sim එකක් හොයාගන්න උදව් කරන්නකෝ යාළුවනේ........

Thanks:):):)