එහෙම එකක් නෑ බන්.අපිත් ගම්වල තමා . අපේ ගමේ එක අලුත් චන්දයක්වත් නෑ මහින්දට.ගිය සැරේ මහින්දට දුන්න ගොඩක් මේ සැරේ මෛත්‍රී ට දෙන්නේ. මහින්දට දෙන්නේ අර කැපුවත් නිල් සෙට් එකයි , යුද්දේ දින්නා සෙට් එකයි විතරයි.:rofl::rofl:
මේ සැරේ නම් මෛත්‍රී දිනනවා බන් අනිවා.ලක්ෂ 10ක් වැඩි කරගන්න දෙයක් නැනේ ඔටෝම වැඩි...