1. creed1

    TOYOTA AQUA 2015

    අඩුවෙයි කියලා හිතන්නේ. දැනටමත් ලක්ෂ 7 -8 වදිවෙලානේ තියෙන්නේ.
  2. creed1

    MITSUBISHI i-MiEV [ HA3W ] ELECTRIC CAR 2013 - 2016

    :shocked::shocked::shocked:
  3. creed1

    TOYOTA SIENTA 2015 (HYBRID AND NON HYBRID)

    අපි හිටියා UNP ආණ්ඩුවක් එනකන් පුංචි වහනයක් පදින්න.
  4. creed1

    TOYOTA AQUA 2015

    BUDGET එකෙන් පස්සේ දාමු. HYBRID ද NON HYBRID ද?
  5. creed1

    NEW DUTY REVISE (2015 September)

    අනෙක් චෝදනාව ෆුල් ලීසින් තහනම් කිරීම ෆුල් ලීසින් තිබුනම ඒකෙ වාසිය ගත්තෙ පොඩි මිනිස්සු නෙවෙයි ලීසිං කම්පැනිකරුවන් වාහනයක් ගන්න තියෙන ආසාව නිසා වාහනයක් ගන්න පලවෙනිවාරිකය ගෙවල වාහනයක් ගන්න ගොඩක් මිනිස්සුන්ට උනේ වාරික දෙකතුනක් ගෙවල වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරි උනාම කම්පැනියෙන් වාහනයත් උස්සල ඒ වාහනේ...
  6. creed1

    TOYOTA AQUA 2015

    ok
  7. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    wagon r puluwan stingray nambaha machan
  8. creed1

    TOYOTA AQUA 2015

    aqua අම දැන් ගාන වැඩියි. මටනම් හිතෙන්නේ දැන් යන ගණන් වලට වටින්නේ නැහැ.
  9. creed1

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    අැත්තටම තවමත් 2012 model ගෙන්න පුලුවන්ද. 15කට 16 කට ගන්න පුලුවන්ද? Pm and mail කලාට උත්තරයක් නැති නිසා අැහුවේ. මචන් post එක දාපු දවස්වල පුළුවන්. දැන්නම් බැහැ .මම no එක pm කරලා තියෙනවා කෝල් කරෙ නැහැ නේ.
  10. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    උබට පිස්සුද. ගන්න එපා බොරු ගණන් ලංකාවේ තියෙන්නේ. හදිස්සිම නම් එකක් දාන්නම්
  11. creed1

    TOYOTA AQUA 2015

    ඔව් මචන් පොඩ්ඩක් ඉන්න එක තම හොද ....
  12. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    ඕව මේකේ ලියන්න බැරියෝ. මට කෝල් එකක් දෙන්න මම කියන්නම්. :rolleyes::rolleyes:
  13. creed1

    TOYOTA AQUA 2015

    මචන් budget බලලාම ගනිමු. පොර ජපන් ඇවිත් කිවුවා DOLLAR එක 130 දානවා කියලා එහෙම වුනොත් යෙන් එක ශත 98 වෙනවා. දැන්ම දාන එක RISKY වගේ බන්.

    No contents