:rofl::lol::lol::lol: ලොල්.. යකෝ උඹලා දෙන්නත් එතනටද රින්ගන්නේ? මම ඊයෙත් ගියා... මම එහෙනම් උඹලා දෙන්නව දැකලත් ඇති.. 1000 , 1000 කීයක් නම් ඕකට පූජා කරලා ඇත්ද... එතන නාකියා හෙන කුකුලා... එක දවසක් මගේ යාළුවෙක් ගිහින් වැඩේ යද්දි එක කොල්ලෙක් ජනේලෙන් බලලා.. පස්සේ මූ පහලට ගිහින් ගේම ඇදලා...