:lol::lol::lol: අයියෝ හැමිනෙනවා.. උඹ මීට කලින් වාහනයක් පැදලම නැද්ද බන්? වාහනේකට පේන්ට් එකක් ගැහුවා කියන එක මොකද්ද බන්???? ඕක මේ පොඩි දෙයක් නේහ්... හැමදාම ඔරිජිනල් පේන්ට් එක තියෙන්නේ නෑ බන්... අපිත් වයසට යනවා වගේ වාහනත් වයසට යනවා... එතකොට අවස්ථාව අනුව පේන්ට් කරන්න වෙනවා.. එක්කෝ පොඩි පොඩි ටචප්...