අම්මගේ ආදරය තමයි ලොවෙත් නොවෙනස් වෙන ආදරය...
පෙම්වතියෝ ගත්තොත්... අවංක එකෙක් තවම සෙට් වෙලා නෑ.. දැන් අවුරුද්දක ඉඳන් එකියක් තියන් ඉන්නවා... ඒකි සෑහෙන්න සමීපයි දැන්... අපි දෙන්නම ෆන් එකට ආශ්‍රය කලේ.. ඒත් මට ගෙදරින් ප්‍රපෝසල් එකක් ඇවිත්.. මට තියන් හිටපු කෙල්ලගෙන් අයින් වෙන්න දැන් කාලේ හරි වගේ...