ප්‍රමානයට වඩා වර්නනාව දානකොට මට සැකයක් ආවා. නමුත් ඇත්තටම දක්ෂ පුද්ගලයෙක්දෝ කියන සැකයට තමයි මගේ ගාව තිබ්බ වෙලාවක් දුන්නේ බලල පී එම් කරන්න කියලා.. මචන් කවුරුහරි අලුතින් ඇවිත් මේකේ නමක් හදාගන්න එකට මමත් කැමතියි. අපේ පවුසියා, ආසිරිවාස්තු එහෙම දැන් අලුත් ත්‍රෙඩ් දාන්නේ නෑ. සඳුන්36 කියන මැට්ටා දැනුම...