:lol::lol: එල එල.. මේ වගේ ව්‍යංගය සහිත කවියක් වරක් බරණ ගණිතයත් කිව්වා..
පෙර ලෙස නගාපල හා අන්තිම රාසී
නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී
යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී
පස ලෙස ලෙයින් විකුමින් බස් දෙති වාසී
පෙර ලෙස නම් මේසය ය. අන්තිම රාසිය මාළු ය. දස එක්වන රාසිය නම් කළය ය. යුග ලෙස නම් ගොන් ය. වෘෂභයන්...