කේන්දර විශ්වාස කලාද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔයාගේ ඇත්ත උපන් වෙලාව දෙන්න...හෙට උදේට මම එතුමාට පෙන්නල...ඔබට මේවන විට තියෙන සහ අනාගත රෝග ගැන දැනුවත් කරන්නම් ....ඔබ ගේ නුවන ක්‍රියාත්මක උනොත්...අපරාපරිය වේදනීය කර්ම බලවත් දිට්ට දම්ම වේදනීය කර්ම මගින් වෙනස් කරගන්න පුළුවන් වෙයි.....ආගම මොකක් උනත් ගැටළුවක් නැහැ....

    හරි මම දෙන්නම් වෙලාවක් මොකද කියන්නේ බලල දෙනවද?
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    නැකැත් රාල;16867710 said:
    හරි මම දෙන්නම් වෙලාවක් මොකද කියන්නේ බලල දෙනවද?
    :shocked: ade NAKATH RAALA th kendare balawa ganna set wela, :shocked::shocked:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් උබයි, උබේ ගුරයි දෙන්නම Health ministry එකට application එකක් දාපල්ලා. යකෝ රටට කොච්චර ඉතිරියක් වෙනවද? scan කරන්න ඕන නෑ. X-ray, Blood testing, Hormone testing තව මෙකී නොකී testing එකක් වත් ඔන නෑ උබලා දෙන්නා රෝග විනිස්චය කරපල්ලා. ටික කලකින් බෙහෙතුත් දෙන්න පටන් ගනිල්ලා. :lol: අපේ කරුමෙට උබලා වගේ දක්ශයො සේරමලා උපදින්නෙම ලන්කාවෙනේ බන්.

    mun dennawa owa karana gihila america wen usagena yaida danne:lol::lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    නැකැත් රාල;16867710 said:
    හරි මම දෙන්නම් වෙලාවක් මොකද කියන්නේ බලල දෙනවද?

    ubata wadinna yanne ikkmanata monawa hari karapan:lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ubata wadinna yanne ikkmanata monawa hari karapan:lol:

    මූ හරියට කරන එකෙක් නම් කිසි ගැටලුව්ක් නෑ මූ දියුනු වුනාට.:yes: ඌටත් ඕන වෙලාවක මගෙන් අහගන්න දෙයක් තියනවනම් මම කියලා දෙනවා. ඒ වගේම මූ මට වඩා දන්න දෙයක් තියනවනම් අනිවා මම මුගෙන් ඒ දැනුමත් ඉල්ල ගන්නවා.:cool: ඔය මෝඩ ජ්‍යොතිෂ වේදින් තමයි ඉරිසියාවට අනිත් උන් එක්ක තරහ වෙන්නේ.මේ විශය අභාවයට යන එක නවත්තන්න නම් බුද්ධිමත් තරුණයන් අතට මේ විෂය පත් වෙන්න ඕන.. මම නම් මිනිස්සුන්ට තම දැනුමේ හැටියට හරි සේවයක් කරන හැම ජ්‍යොතිෂ වේදියා එක්කම මිත්‍රයි.. ඒකෙන් මට යහපතක්මයි මේ වෙනකන් වෙලා තියන්නේ.:yes:
    මම වෙලාවක් දෙන්න ඇහැව්වේ මෙතන වෙන මොකක් හරි මාකටින් පාරක් තියනවා කියලා හිතුන නිසා.:rolleyes::rolleyes: මොකද එක බොරු කාරයෙක් බිහි වුනොත් බැනුම් අහන්න වෙන්නේ සමස්ථ ජ්‍යොතිෂ විෂයටම හා එහි නියැලෙන සියලු දෙනාට. දැනට බිහි වෙලා ඉන්න බොරු කාරයෝ නිසා ජ්‍යොතිෂයට සැහෙන්න හානියක් වෙලා තියන්නේ.
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    astrology gena mamath visvasa karanava but umba nam methana marketing parak danava vage penne
    පේන දේ ඇහැ රවටනවා සහෝදරයා...හොඳ දේ,වැඩැති දේ ප්‍රචාරණය කර ලබාගත හැක්කේ කුසලය පමණයි...
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16867710 said:
    හරි මම දෙන්නම් වෙලාවක් මොකද කියන්නේ බලල දෙනවද?

    Ade uya mge welava denta ode denvanm :P:rofl:
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machan mama interest a gana.....koheda inne kiyanna puluwanda....., sms ekaka ewanna mach.....o765115696
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පේන දේ ඇහැ රවටනවා සහෝදරයා...හොඳ දේ,වැඩැති දේ ප්‍රචාරණය කර ලබාගත හැක්කේ කුසලය පමණයි...

    හරි මෙන්න වෙලාව පලාපලය පි.එම කරපන්.. උඹ මේක හරියට කිව්වොත් මමත් එනවා උඹේ ගුරා ගාවට.

    1977 - සැප්තම්බර් - 17 උදේ 06:20 කොලඹදී. ( මේ උඹව අමාරුවේ දාන්න උත්සහයක් නෙමෙයි, උඹ කියන විදිහට උඹේ ගුරා වැඩ්ඩෙක් නම් අනිවා මමත් එනවා එතුමව මුනගැහෙන්න රෝග නිර්නය ගැන ඉගෙනගන්න.. :yes:)
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16868264 said:
    අහ් ඊයේ බොලාගේ වෙලාව හෙව්වා.. ඩිලීට් වෙලා පී එම් කරපන්.. අද මම වැඩ කරන්නේ නෑ අද කරතැහැකි..

    Ade ela ela twa twa niwadu dawas labewa :P Onta ewwa welva :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;16868303 said:
    හරි මෙන්න වෙලාව පලාපලය පි.එම කරපන්.. උඹ මේක හරියට කිව්වොත් මමත් එනවා උඹේ ගුරා ගාවට.

    1977 - සැප්තම්බර් - 17 උදේ 06:20 කොලඹදී. ( මේ උඹව අමාරුවේ දාන්න උත්සහයක් නෙමෙයි, උඹ කියන විදිහට උඹේ ගුරා වැඩ්ඩෙක් නම් අනිවා මමත් එනවා එතුමව මුනගැහෙන්න රෝග නිර්නය ගැන ඉගෙනගන්න.. :yes:)

    :) අභියෝගය බාර ගනීවිද........? :rolleyes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් බඩේ ගල තියන තැන කිව්වට මෙච්චර රටට වින කරපු වේලුපිල්ලේ පිරිබාහරන් ඉන්න තැන කිව්ව නම්.....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :) අභියෝගය බාර ගනීවිද........? :rolleyes:

    මම හිතන්නේ නෑ.. මොන දේ වුනත් මූ බාර අරන් වැරදුනොත් එලකිරියේ උන් අහුවෙන්න කලින් බේරෙනවා. මූ බාර අරන් හරි ගියොත් මට යමක් ඉගෙනගන්න ලැබෙනවා. වින් වින් සිටුවෙශන් එකක්..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;16868354 said:
    මම හිතන්නේ නෑ.. මොන දේ වුනත් මූ බාර අරන් වැරදුනොත් එලකිරියේ උන් අහුවෙන්න කලින් බේරෙනවා. මූ බාර අරන් හරි ගියොත් මට යමක් ඉගෙනගන්න ලැබෙනවා. වින් වින් සිටුවෙශන් එකක්..

    :yes::yes::yes::yes: තාම රිප්ලයි එකක් නෑ හැබැයි........ :rolleyes:
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    නැකැත් රාල;16868303 said:
    හරි මෙන්න වෙලාව පලාපලය පි.එම කරපන්.. උඹ මේක හරියට කිව්වොත් මමත් එනවා උඹේ ගුරා ගාවට.

    1977 - සැප්තම්බර් - 17 උදේ 06:20 කොලඹදී. ( මේ උඹව අමාරුවේ දාන්න උත්සහයක් නෙමෙයි, උඹ කියන විදිහට උඹේ ගුරා වැඩ්ඩෙක් නම් අනිවා මමත් එනවා එතුමව මුනගැහෙන්න රෝග නිර්නය ගැන ඉගෙනගන්න.. :yes:)
    ඔබත් සමග මට තරඟයක් නැහැ...ගුරු තුමා මට මුලදීම කිවුව දෙයක් තමයි නිවැරදි දෙය ඔප්පු නොකළයුතු බවත් කාලයත් සමග එය ඉබේටම වැටහෙන බවත්.ගුරු තුමාට අබියෝග වලින් වැඩක් නැහැ...හේතුව ඔහුට අවශ්‍ය ගැටුමකින් තොරව කෙනෙකුට යහපතක් කරන්න විතරක් වීමයි ...ඔබට අවශ්‍ය නම් ඔහු සමග කතා කරලා බලන්න...
     
    • Like
    Reactions: llrajitha