මේවා මොනවද එහෙනම්?
මෙතනින් උඹ පැහැදිලිවම අදහස් කරලා තියෙන්නේ සිංහ භාහු සහා සිංහ සීවලී ගැනයි.
බුරුමයෙන් පැහැදිලිවම කියෙන්නේ බංගලිදේශයේ ඉදලා එන සරණාගතයෝ දාන ප්‍රශ්ණයක් කියලා මේක, ඒක පෙනි පෙනීම බොරුවට ජාතිවාදේ අවුස්සන්න කියනවා ,මෙතන තියෙන්නේ බෞද්ධ අන්තවාදයක් කියලා.