ඔව්. මේ වගේ මගුල් තමයි දික් කසාද වලින් ඉවර වෙන්නේ ඉක්මනටම.
බදින්න කලින් date (ආශ්‍රය) කරන්නේ ඒකයි. මේක අවුරුද්දක් විතර කරගෙන ගියාම
ගැලපෙනවා නම් විතරයි බදින්න ඕනේ. අද ගොඩක් එවුන් මේක කරන්නේ නෑ. ගෙදරින් හොයනවා ඊට පස්සේ ටක් ගාලා බදිනවා. ඊට පස්සේ ප්‍රශ්ණ.