සියදිවි නසාගන්න හේතුව
ලංකාවෙ මිනිස්සු සියදිවි නසාගන්නෙ යහපාලනේ හින්ද :) joke එකක් නෙමේ ඇත්තටම :yes:
ලංකාවෙ සියදිවි නසාගැනීම් ප්‍රමාණය සෑහෙන්න අඩු වෙලා තිබ්බෙ :yes:
හැබැයි මතකද දන්නෑ 2011 2010 වගේ කාලෙදිත් 1වෙනි ස්ථානය නොගැහුවට සියදිවි නසාගැනීම් වල ලොකු වැඩිවීමක් තිබ්බ :yes:
පස්සෙ ඒක එන්න එන්න...