1. WhiteWalker

    කැම්පස්

    කැරකෙන්නද ?
  2. WhiteWalker

    කැම්පස්

    ඔව් :yes: පෙට්ටිය කැඩිල නැත්තං ඒකත් බලෙංම කඩනවලු :sorry: මහ ජරා තැනක් දන්න කෙනෙක්ටවත් යන්න දෙන්න එපා :no:
  3. WhiteWalker

    imo chat history

    වැඩක් නෑ :no: ඕව ආයෙ ගන්න මහන්සි වෙන්න එපා :no:
  4. WhiteWalker

    ලංකාවට

    නෑ අංගොඩ ඉන්න ඕනෙ අය ගොඩ දෙනෙක් ප්‍රතිකාර වලට යොමු වෙන්නැතුව ලංකාවෙ හැම තැනම ඉන්නව :D එයාල ගාව ඔය වගේ අදහස් ඕනෙ තරම් තියෙනව :baffled:
  5. WhiteWalker

    හොරු

    අපිත් සමඟියෙන් සමාදානෙන් ඉමු :yes:
  6. WhiteWalker

    යහපාලනය මුල සිට අද දක්වා Monthly Progress

    ඔක්කොටම ඉස්සෙල්ල තමන්ගෙ මාතෘ භූමියෙ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ගරු කරන්න ඉගෙන ගන්නව :angry: ඊට පස්සෙ හැදුවෑකි රට :angry: ජනාධිපතිතුමාට අපහාස කරනව කියන්නෙ වක්‍රාකාරව රටට අපහාස කිරීමක් :angry: දේශද්‍රෝහියො :angry:
  7. WhiteWalker

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    කට්ටිය සාදුගෙ අයි පෝන් එකට කරන දේ ගැන තීරණය කල්ල ඉවරද ? :baffled: ඉක්මනට තීන්දුවක් දෙන්න සාදු බලං ඉන්නවලු ඔයාලෑ තීරණේ ලැබෙනකං ඔයාල කියන දෙයක් අයි පෝන් එකට කරන්න :D :rolleyes: :rolleyes:
  8. WhiteWalker

    CO Fail

    මගෙන්ද අහන්නෙ ?:oo:
  9. WhiteWalker

    .::Miss World 2017 - Manushi Chhillar::.

    ඇති යන්තම් ඇස් දෙකක් තියෙන එක්කෙනෙක් ඉන්නව :D
  10. WhiteWalker

    බය නැති අගමැති රට පුරා තිරගත වේ!!!

    නලුවෙක් නෙමේ මොලයක් :D
  11. WhiteWalker

    මචන් ඉතාලි යන්න....

    ඇයි ඉතාලි යන්නෙ ? :oo:
  12. WhiteWalker

    .::Miss World 2017 - Manushi Chhillar::.

    මොන පොට්ටයොද බං මුන්ව මිස් වර්ල්ඩ් කරන්නෙ ? :oo: බලපංකො හැටි විතරක් මීට වඩා ලස්සන උන් ඕනෙ තරම් ඉන්නවනෙ :nerd: ඒ මදිවට ඉන්දියන් :sorry: මෙතන බොරුවට ඇවිල්ල ඔටුන්න දාගෙන ගෙදර ගිහිං රේල් පාරවල් හොයං දුවනව ඇති render :baffled:
  13. WhiteWalker

    CO Fail

    ඉතිං බං සයිලන්සරේ ගලෝල දාපංකො එතකොට දුම් එන්නෙම නෑනෙ :oo:
  14. WhiteWalker

    4 Greatest Parody Movies Ever!

    කලිං ආත්මෙ ලිං වල වැටුන දුකට කියන කතා :lol: පස්සෙ ආත්මෙ මාරු කරගත්තනෙ :P
  15. WhiteWalker

    චීනපඬි

    x1A4eiEEcxc
  16. WhiteWalker

    BLACK FRIDAY thopila monaada ganna inne??

    තොට දෙන්න මිනීපෙට්ටියක් ගන්න ඉන්නෙ :angry:

    No contents