මට තියෙනව ප්‍රශ්නයක්.
කුසල් සිත් සහ අකුසල් සිත් තියෙනවනෙ. මේවගෙ ප්‍රතිඵල විදිහට හටගන්න විපාක සිත් තියෙනවනෙ. මට දැනගන්න ඕනෙ මේ විපාක සිත් හටගන්නෙ අදාල කුසල් සිත ඇතිවෙලා නිරුද්ධ වෙලා ගිය ගමන්මද ? නැත්තං පස්සෙ තවත් සිත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙද කියල.
බොහෝ විට සිත් තවත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙ...