තියෙන අවුල කියන්නද ? චිනත්නය තමා අවුල. අපි අද දියුණුව කියන්නෙ බටහිර ක්‍රමේට ලබාගන්න ආර්ථික තාක්ශණික දියුණුවට. අපේ ගාව තියෙන්නෙ බටහිර චින්තනය නෙමේ සිංහල-බෞද්ධ චින්තනය. මේ දෙක එකට පෑහෙන්නෑ. ඉතිං අපිට බටහිර ක්‍රමේට දියුණු වෙන්නවත්, බටහිර විද්‍යාවෙ ප්‍රවාද නිර්මාණය කරන්නවත් බෑ. අපිට දියුණු වෙන්න...