1. WhiteWalker

    මොනාද මේ කියල තියෙන්නෙ

    පඤ්චාභිඤ්ඤා ගැන හොයල බලන්න :yes: දැහැන් කියන්නෙ ධ්‍යාන :yes: නේවසඤ්ඤානාසඤ්ඤායතනය වගේ ඒව මතක විදිහට හිස් බව වගේ දේවල් අරමුණු කල්ල බාවනා කරල ලබාගන්න ධ්‍යාන. ඒව ලබාගත්තු අය මැරුණට පස්සෙ හිත විතරක් තියෙන කය නැති බ්‍රහ්ම ලෝක වල ඉපදෙනව :yes:
  2. WhiteWalker

    Famous Lizard video!

    :D
  3. WhiteWalker

    හෝලික්ස් වලට

    ටිප්ටිප් ද මිස්ටර්පොප්ද ? මිස්ට පොප් වලට නං ප්ලාස්ටික් කාඩ් එකක් වගේ හම්බවුනා ඒක ගලෝල රොබෝල හදාගන්න තියෙන්නෙ :D ඒත් කලාතුරකිං අරං දුන්නෙ ඕව කන්න හොඳ නෑ කියල මාස දෙක තුනකට සැරයක් අඬල අඬල එකක් ගන්නව :(
  4. WhiteWalker

    හෝලික්ස් වලට

    ඕව අරං දෙන්නෑ බං දැන් සෙල්ලම් කරන වයසක්ද අහයි :sorry:
  5. WhiteWalker

    ගෙදරට වැඩ කාරියෙක්

    well played :baffled:
  6. WhiteWalker

    හෝලික්ස් වලට

    කමක් නෑ බං :D පොඩ්ඩක් හරි කැරකෙනවනෙ :) හෝලිස් ගත්තෙ නැත්තං ඒකවත් නෑනෙ :yes:
  7. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    අවකාශ කාලෙ වක්‍රතාවෙන් :yes: ඉතිං ලෝකෙ තේරුම් ගන්න මිනිස්සු හදන හැම එකක්ම කතන්දර කියල තමා කියන්නෙ. නලීන් ද සිල්ව කියන්නෙ පංචේන්ද්‍රියයි තර්කයයි නැතුව අපේ පරණ ක්‍රමේට ආයෙ අපි දැනුම ගන්න ඕනෙ කියල. ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද ?
  8. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ඔව් ගුරුත්වාකර්ශණයට අනුව ග්‍රහලෝක වල චලිතය සැලකුවොත් අචල ඉලිප්ස වල යන්න ඕනෙ. ඒත් කිසිම ග්‍රහලෝකයක් ඉරට සාපේක්ශව බලද්දි අචල ඉලිප්ස වල යන්නෙ නෑ. ඉලිප්සයත් වෙනස් වෙනව. ගුරුත්වාකර්ශණයට අනුව ඒක පුරෝකථනය කරන්න බෑ :no: බුධගෙ ඔය චලිතය හොඳට පේන්න තියෙනව. ඕක පැහැදිලි කරගන්න බැරුව විද්‍යාඥයො බුධයි ඉරයි අතර...
  9. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදයෙන් කලේ ගුරුත්වාකර්ශණය අසත්‍යකරණයට ලක් කරපු එක තමා :yes: කව්ද සම්පූර්ණයි කිව්වෙ ? කිසිම දෙයක් සම්පූර්ණ නෑ. ඒත් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් ඇසුරෙන් වියුක්ත ප්‍රවාද නිර්මාණය කරල තේරුම් ගන්නවට වඩා වැඩි වපසරියක් ඒ ක්‍රමේට තේරුම් ගත්තෑකි කියන එකයි කියන්නෙ.
  10. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    https://si.wikipedia.org/wiki/නලින්_ද_සිල්වා
  11. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ඇයි කිසිම විදිහකිං ඇත්ත කියල හොයන්න බැරි ? හොයල තමා නලීන් ද සිල්වා කියන්නෙ. ආසනික් ගැන හොයාගත්තෙ ආධ්‍යාත්මිකව ලබාගත්තු දැනුමෙන්. හැම දෙයක්ම කතන්දර කියන්න බෑ. ආධ්‍යාත්මිකව දැනුම ලබාගන්නෙ ප්‍රත්‍යක්ශව. විද්‍යාවෙ කිසිම කෙනෙකුට ප්‍රත්‍යක්ශ නොවෙන වියුක්ත කතන්දර ගොතන එක කරන්නෙ. දෙකේ ලොකු වෙනසක් තියෙනව.
  12. WhiteWalker

    උපත හා ජෝතිෂ්‍යය

    බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුව හිතල ජ්‍යෝතිශය ගැන ලියපු ලිපියක්. කෝ මේකෙ ආධ්‍යාත්මික දියුණුව ? විද්‍යාවෙ වගේ සාධක ටිකේ අගයන් බලල ඒවට අනුව ඵලයන් ගණනය කරල විතරක් නෙමේ ජ්‍යෝතිශයේ අනාවැකි කියන්නෙ. ආධ්‍යාත්මික දියුණුවක් අවශ්‍යයි අනාවැකියක් හරියන්න නම්. කේන්දරයක් බලද්දි උපන් වෙලාවට...
  13. WhiteWalker

    හෝලික්ස් වලට

    එහෙම ඉල්ලන්න ලැජ්ජයිනෙ බං :sorry: සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් කරන්නෙ ගෑණු අයනෙ :sorry: ඒ දෙක වෙන් කල්ල අඳුනගන්න පුලුවන්ද බං :baffled: මේ ටික :love: ඕකෙ රතු පාට දිග කෑල්ල උඩ ඉස්සරහ වක් වෙච්චි ඒව ගොඩක් හම්බවුනා :D පිටිපස්සෙ තැඹිලි පාට වහලෙ වගේ කෑලි පොඩ්ඩයි හම්බුනේ :sorry: ඒ වුනාට උඹ බටු...
  14. WhiteWalker

    හෝලික්ස් වලට

    නූඩ්ල්ස් කන්නෑනෙ :sorry: මට එහෙම කරන්න වෙන්නෑ :sorry: ebay එකෙං වගේ ගෙන්නගන්න ඕනෙ සෙල්ලම් බඩු කඩ වලට ගිහිං පොඩි එකෙක්වත් නැතුව ඉල්ලන්න ලැජ්ජයි වගේ :sorry: ඔව් :D මං ගාව තාම ඒ ටික තියෙනව දැන් නං කෑලි ගොඩක් අඩුයි කොහෙ දාලද දන්නෑ :sorry:
  15. WhiteWalker

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    :sorry: අපේ එවුන් කෙලෝගෙන තියෙන්නෙ වික්ටෝරියන් සංස්කෘතිය හින්ද :( නෑයො එක එක ඒව කිව්වොත් ඔහොම්ම කියන්න ඕනෙ :D
  16. WhiteWalker

    හෝලික්ස් වලට

    මේක වෙන්නැති දකින්න tv බැලෙන්නෑනෙ :sorry:
  17. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    විද්‍යාවෙ අරමුණ ප්‍රායෝගික ප්‍රයෝජනය විතරක් නම් මෙලෝ ප්‍රායෝගික ප්‍රයෝජනයක් නැති තියරි හද හද විශ්වය ආරම්බ වුන විදිහ ගැන එහෙම හොයන්න ඕනෙ නෑනෙ. ප්‍රායෝගික ප්‍රයෝජන සලකල හදල තියෙන්නෙ ඉංජිනේරු විද්‍යා, වෛද්‍ය විද්‍යා වගේ ඒව. විද්‍යාඥයො භෞතික විද්‍යාව වගේ විද්‍යාවන්ගෙන් ප්‍රායෝගික ප්‍රයෝජනයට වඩා...
  18. WhiteWalker

    හෝලික්ස් වලට

    මටත් හම්බුන්නෑ බං :( ඒ කාලෙ නෙස්ප්‍රේ වලට බිල්ඩිං බොක්ස් දුන්න ඒවගෙන් තමා ගොඩක් සෙල්ලම් කලේ :love: තව ඒ කාලෙ Nido කියල පිටි එකක් තිබ්බ :D ඒකට කාඩ්බොඩ් ප්ලේන් හම්බවුනා උඩ යවන්න පුලුවන් :love: කෝම්පිට්ටු නං හදල නෑ ඒ වෙනුවට මම නං කලේ මඩ ගුලි වලිං එක එක ඒව හැදුව :sorry: ගෙවල් තාප්ප අනං මනං :sorry...
  19. WhiteWalker

    මොකද කියන්නෙ..

    විද්‍යාත්මක ක්‍රමය කියල දෙයක් නෑ බං. ඕකම අපිට උගන්නන අලි බොරුවක්. :sorry:

    No contents